ජීවිතය ගංගාවේ නිතරම
දිය රළ ගමන් කරති
එම ජීවිත ගංගාව වරෙක
මහා වන මැදින් සහ
වරෙක රන්වන් තරු
පිරි අහස යටින් ගලා යයි
එහෙත් අවසානයේ ගංගාව මහා මුහුදට ගලා යන්නේ ජීවිතයේ අවිනිශ්චිතතාව
මිනිසාට කියා දෙමිනි .

No comments:

Post a Comment

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...