Tuesday, 19 September 2017

සිඟන්නන්

සිඟන්නන් ....
තොට ළඟ අහසේ ,අහස් මාලිගා තනන්නට වෙර දරන්නෝ ය.
බසයෙන් බසයකට නැග 
සිඟා සිටින්නෝ ය.
දිනකට ලැබෙන සොච්චම් මුදලින් 
දවස ගෙවන්නට වෙර දරන්නෝ ය.
දින දින ඔවුන් තොට ළඟ අහසේ මාලිගා තනන්නට වෙර දරන්නෝ ය.
      



No comments:

Post a Comment

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...