Tuesday, 19 September 2017

ගිනියම් වු මද්දහනක
ගුරු පාරක පන් මල්ලක්
රැගෙන ඇවිදින ගහැනිය කි.
ඇයගේ හිතේ වු ජීවන අරගලය සහ
දරිද්‍රතාවය ඇය පන් මල්ල
දරා සිටින ආකාරයෙන් කිව හැක්කකි .
ඇය පැළඳ සිටින ආවර්ණ වු
වස්ත්‍ර මඟින් ඇයගේ සිතේ වු ශෝකය සමාජයට කියා පානු ලබයි .
ඇය ඇවිදින ගුරු පාර කෙළවරක් නොවන්නා මෙන් ඇයගේ ජීවන ගමනේ
බාධා දැ කෙළවරක් නොවන බව ඇය
දනී , එහෙත් , ඇය කඳුළු සලන්නේ වත් ,
සුසුම් ලන්නට වෙර දරන්නේ වත් නැත .
ඇය ,ඇයගේ ජීවන ගමන යන්නීය .


7 comments:

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...